Web Designing for Beginners in Sinhala : Seminar 01

Register Now : https://elearning.lk/sl/web-designing-batch-01
Join WhatsApp Group : https://bit.ly/3rA9o0D
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | support@elearning.lk

Web Designing Field එකට අඩිය තියන්න ආසද? එහෙමත් නැත්නම් දැනටමත් අඩිය තියපු ගමන්ද? එහෙනං මේ පාඨමාලාව ඔයාටයි… Web Designing කිව්වම අපේ රටේ කාටවත් ලේසියෙන් මතක් වෙන්නෙ නැති, උගන්වන්නෙ නැති ගොඩක් දේවල් ගැන අපි සති 12ක් ඇතුළත ඔයාලට ඉතාමත් සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව, Boring වෙන්නෙ නැතුව, සිත් ගන්නා සුළු විදිහට කියලා දෙනවා.

* පාඨමාලා කාලය : මාස තුනකි
* ආරම්භක දිනය : 2022.08.15
* අවසාන දිනය : 2023.01.07
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්වා
* මාධ්‍යය : සිංහල

පෙර දැනුම
• Web Designing සම්බන්ධව කිසිදු දැනුමක් අවශ්‍යය නොවේ

ඔබ ඉගෙන ගන්න දේවල් කිහිපයක්
• දත්ත සහ තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරන විදිහ
• තරගකරුවන්ගෙන් එන අභියෝග ජය ගන්න ක්‍රම
• හරියට Project Proposals, Technical Documents, Milestone Plans, Budget Plans හදන විදිහ
• Clientsලා එක්ක Shape එකේ වැඩ කරන විදිහ
• UI සහ Designing වල මූලික සිද්ධාන්ත / සංකල්ප + UX
• විවිධ මෘදුකාංග, මෙවලම්, මූලාශ්‍ර, ආධාරක
• Website එකක් කිසිම Framework එකක් නැතුව බිංදුවේ ඉදලා Design කරන ආකාරය
• Website එකක් ඕනෑම Device එකකින් බලන්න පුලුවන් වෙන විදිහට Design කරන ආකාරය
• Frameworks භාවිතයෙන් කාලය සහ ශ්‍රමය ඉතුරු කරගන්න කෙටි ක්‍රම
• Website එක Search Results වලින් Top කරගන්න ක්‍රම
• ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සමඟ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව!

කවුරුන් සඳහාද?
• Expert Web Designer කෙනෙක් වෙන්න සිහින දකින, ආස කරන, උනන්දුව සහ කැපවීම තිබෙන ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.

සහතික
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !

———————————
⚠️ This video is copyrighted by eLearning.lk. Under no circumstances shall these digital files be used, copied, displayed or pulled from this YouTube Channel !

ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

* Website – https://elearning.lk/
* YouTube – https://www.youtube.com/elearninglk/videos
* Facebook Page – https://www.facebook.com/elearninglk
* Facebook Group – https://www.facebook.com/groups/2125291307796201
* Blog – https://elearning.lk/blog/
* Instagram – https://www.instagram.com/elearning.lk/
* Twitter – https://twitter.com/elearninglk
* LinkedIn – http://linkedin.com/company/elearninglk
* Telegram – http://t.me/elearninglk

#WebDesign #HTML5 #HTML #php #Website #makingawebsite #websitedesign #websitebuilder #frontenddeveloper #webdevelopment #websitecreator #bestwebsitedesign #responsivewebdesign #ecommercewebsitedesign #webdesignservices #websitehosting #responsivedesign #freelancerwebsite #htmlwebsite #wordpresswebsitebuilder #uideveloper #htmlwebsitetemplates #webui #createawebsite #websitedesigner #webdesignsoftware #createyourownwebsite #webdesigncourses #webdesigningcourse #howtodesignawebsite #webdesigntutorial #websolutions #websitedesignideas #CSS #webdevelopmenttools #onepagewebsite #htmlandcssdesignandbuildwebsites #simplewebsitedesign #wordpresswebdesign #phpwebdevelopment #htmlwebsitebuilder #bestwebsitemaker #srilanka

You May Also Like